Thursday, April 11, 2019

"බෑන්කු ජීවිතේ...මල් හතයි ඈ"…


බෑන්කු ලයිෆ් එක #001

“මාතර” ගෑන ලියද්දී මම කිව්වා ඉස්කෝලෙන් පස්සේ කෙලින්ම බෑන්කුවලට ජොයින් වුනා කියලා, ලියන එකෙත් ගෑලපීමක් තියෙන්න ඕන නිසා මේ ඒකෙම ඉතිරි කොටස, මගේ රසබර හරබර බෑන්කු ජීවිතේ.. ඒ වගේම මේක "මන් පොර ජාතකයක්" කියලා වරදවලා හිතන්නත් එපා. අතිත කතාව දෑම්මානම් දෑම්මේ තව ටිකක් කතාව රසවත් කරන්නත්, දෑන් ඔෆිස් වල කට්ට කන අයව මෝටිවේට් කරන්නත් විතරයි…මගේ කතාවට වඩා තව ඉන්ටරෙස්ටින්, එක්සයිටින් කතා ඕන තරම් ඈති ඒ අතරේ දශකයකට එහා රටවල් අතර දෝලණය වූ බෑන්කු ජීවිතේ හිමි හිමීට දාන්නම්…

ඒ වගේම මුලින්ම මගේ පරමාදර්ශී චරිතය වුන මුල්ම බොස් දීපු ඈඩ්වයිස් එක ශෙයා කරගෙනම පටන්ගන්නම්.. ඉස්කෝලෙන් කෙලින්ම බෑන්කුවට ආපු මට ජීවිතේ ගොඩදාගන්න හෑටි කියපු මගේ මුල්ම බොස් ඈත්තටම සුන්දර මිනිසෙක්..කතාව පටන්ගන්න කලින් එතුමා මට මේ කියපු දේ ලියන්නේ මේකෙන් මම ඉගෙනගත්තු දෙයක් තියෙනවා වගේම අනිත් අයටත් ප්රයොරනවත් වේවි කියලා හිතලා..කන්සෙප්ට් එකක් විදියට ඕන කෙනෙකුට වෑඩිදියුණු කරලා ගත්තත් කමක් නෑ..බෑන්කුවට ගියපු අලුතම මාව මෑනේජර්ගේ රෑම් එකට එන්න කියලා මිස්ට “හිතලොකු ගමගේ” මහත්තයා මගෙන් අහනවා මගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා..."හොද බෑන්කර් කෙනෙක් වෙන්න බොස්" මම කිව්වා..එතකොට මට මෙන්න මේ විදියේ ලෙක්චර් එකක් තමයි දුන්නේ…

"පසන් ජීවිතේ කියන්නේ ජීවිත පහක එකතුවක්,ඔයාට තියෙනවා ඈකඩමික් ලයිෆ් එකක්, ප්රොෆෙශනල් ලයිෆ් එකක්, සෝශල් ලයිෆ් එකක්, රිලිජස් ලයිෆ් එකක් සහ ෆෑමිලි ලයිෆ් එකක්..මේ පහ බෑලන්ස් කරන එක තමයි ජීවිතේ..ඒ වගේම එකක් ෆේල් වෙලා අනික්වා සක්සස් වුනත් වෑඩක් නෑ..එකක ප්රොරොග්රෙස් එකක් සදහා අනික්වා බිලි දීලත් වෑඩක් නෑ..හෑම එකක්ම සමබරව කරගෙන යෑම තමයි සාර්තක ජීවිතයක් කියන්නේ…බෑන්කුව කියන්නේ මුළු ජීවිතේම නෙමෙයි..ඒ ඔයාගේ ප්රොෆෙශනල් ලයිෆ් එක..ඒක කවුරුවත් ඔයාට හදලා දෙන්නේ නෑ..ඔයා ඒක හදාගන්න ඕන..ඒකට අවශ්යය වෙන මග පෙන්වීම අපිට කරන්න පුලුවන්..බුදුහාමුදුරුවෝ මග පෙන්නුවට නිවන් දකින්න ඕන අපිනේ..ඒ වගේ තමයි අපි පාර කිව්වට ඔයා තමයි යන්න ඕන...ඒ පාරේ යන්න ඉගෙනගෙන තියෙන්න ඕන..අන්න ඔයාගේ ඈකඩමික් ලයිෆ් එක..ඒ ඉගෙනීම දෑන් ඔයා ඉගෙනගන්න ඒවායින් අවසානයි කියලා හිතන්න එපා..ඉගෙනීම මෑරෙනකල් කරන්න ඕන දෙයක්..සමාජයේ ජීවත් වෙන්න සෝශල් ලයිෆ් එකක් තියෙන්න ඕන හෑබෑයි ඒ ජීවත්වෙන ටර්ම්ස් ඩික්ටේට් කරන්නේ ඔයා..ඒ වගේමයි කස්ටමර්ස් ලා එක්ක බොන එකවත්..ගෑණු එක්ක යන එකවත් නෙමෙයි සෝශල් කියන්නේ..තමන්ගෙන් පවුලට, සමාජයට රටට වෙන්න ඕන යුතුකම් ටික සහ තමන්ගේ අනුන්ට කරදරයක් නොවන සතුට සදහා කරන දේ..….අනික අපි හෑමෝම දවසක මෑරෙන මිනිස්සු..ඒක මතක තියාගන්න..ආගමික ජීවිතයක් තියෙන්නේ අපිට යහපත් මිනිස්සු වශයෙන් ජීවත් වෙන්න..ධර්මයට අනුව ජීවත්වෙන්න, අවශ්යය වෙලාවේ ධර්මය රකින්න අනාගත පරපුරට දෙන්න..හෑබෑයි ඔරුව කරේ තියාගෙන යන්න එපා..කොච්චර ඩිග්රි තිබුනත්, බෑන්කුවේ ඉහලටම ගියත්, පන්සලේ ලොකුම දායකයා වුනත්, අර ක්ලබ් එකේ, මේ ක්ලබ් එකේ ගවනර් වුනත් වෑඩක් නෑ..තමන්ගේ පවුල් ජීවිතේ අවුල් නම්..මෙතන පෑය අට ඉවර වුනාම යන්න ලස්සන තෑනක් හදාගන්න..ඈතුලේ ලස්සන මිනිහෙක් වෙන්න..එතකොට තමන්ට හොද බෑන්කුකාරයෙක් වෙලා හිත සතුටෙන් දවසක ගෙදර යන්න පුලුවන්…දෑන් මේව අහලා ඔයා ෆුල් සීරියස් ඉන්න එපා..පොඩි ඩ්රින්ක් එකක් දාලා සින්දුවක් කියලා මේ දුශ්කර සේවය සුන්දර සේවයක් කරගන්න මොකද පස්සේ මේවා සිහිකරලා හිනාවෙන්න පුලුවන්..ඔයා බොනවද? මම ඉතින් ඈඹරිලා, ගුලිවෙලා නෑ කිව්වා..ඈහ්...කෙල්ලෙක් එහෙම නෑද්ද? බොසා ගෙ අර සීරියස් ටෝක් එක අහලා සිත් 84 යි, චෛතසික 52 යි සිහිකරගෙන හිටපු මාව දෑන් බයිට් එක වේගෙන එනවා කියලා තේරුණා.. බොස්  හිනාවක් දාලා හයියෝ තමුසෙත් අර අත් කරත්ත කාරයෙක්නේ..හා...හා...හරි...හරි..ගිහින් දෑන් වෑඩ කරන්න..ජෙනරල් බෑන්කින් සේරම කවර් කරන්න කියලා කිව්වා..

ඒ පටන් ගත්ත බෑන්කු ජීවිතේ අමුතුම ලයිෆ් එකක්, මට නමි ඒක හරිම සුන්දරයි. ලෝකේ කොහේ ගියත් බේසික් එකමයි. සල්ලි ගන්නවා, ණය දෙනවා ඔච්චරයි. ස්පෙශලයිස් කරනවා නම් ට්රෙෂරි, ට්රේඩ් සර්විසස්, අයි. ටී සහ එච්. ආර් තමයි තියෙන්නේ. එච් ආර් ඈරෙන්න අනිත් ඒවයේ නම මගේ සුළු සුළු අත්දෑකීම් තියෙනවා හෑබෑයි වෙනස් බෑන්කුවල..  ජෙනරල් බෑන්කින් සර්විසස් නම් ඉතින් අකවුන්ට්ස් අරිනවා, සල්ලි ගන්නවා, ණය දෙනවා, ණය ගෙවන්නෑති එවුන් පස්සේ පන්නවා වගේ වෑඩ.

ඉන්ටනෑශනල් ට්රේඩ් පෑත්තේ නම් රට රට වලත් කියපු ගමන් දන්නේ "මිස්ටර් වේළුපිල්ලේ" නෑ...නෑ...එයා නෙමෙයි...මේ "මිස්ටර් කදිරවේළුපිල්ලේ" ඒ වගේම ගයා ලොක්කා, කාළයක් ඔය වෑළිකතරේ හිටපු කල්දේරා ලොක්කා, බෑන්කර්ස් යුනියන් එකේ ආනන්ද ලොක්කත් මගේ මතකෙට එනවා.ඉන්ටනෑශනල් ට්රේඩ් පෑත්තේ මට කොලිෆිකේශන් එකක් හෑටියට තියෙන්නේ ඉන්ස්ටියුට් එකේ ඩිප්ලෝමා එක විතරයි ( ඒක උගන්නන්නේ ආනන්ද ලොක්කා)..එච් එස් බී සී/එච් ඩී පී එල් ඉන්න කාලේ සීඩීසීඑස් (CDCS) කරන්න හිටියට පස්සේ ආපහු ඒක අල්ලලා දෑම්මා..ඕවරෝල් බෑන්කර් කෙනෙක් වෙන්න නම් යාවත්කාළීණ පුද්ගලයෙක් විය යුතුමයි..ඒ වගේම හොද බෑන්කුකාරයෙක් කියන්නේ බෑලන්ස් පොරක්..( මගේ පලමු ලොක්කාට පින්දෙනවා බෑලන්ස් කරන එක ඉගෑන්නුවට )..බෑන්කු වලට මොරටුව කියන්නෙත් අපූරෑ තෑනක් ඕන ලෙවල් එකක බෑන්කූ කාරයෝ ඉන්නවා…අගුලානේ ආහ්..වෑරදුනා ලක්ෂපතියේ ඉදන් උයන දක්වාත් එතනින් එහාට පානදුරේ වෙනකල් පදුරකට ගෑහුවොත් බෑන්කුවල වෑඩ කරන් එවුන් දෙතුන් දෙනෙක් විසි වෙනවා..පදුරු අස්සේ ඉදලත් හොයාගන්න බෑරි කමක් නෑ…මොරටුවේ ට්රේඩ් පෑත්තෙන් මගේ ආසන්නම හිතවතාවුනේ ක්ලොඩ් අයියා..ක්ලොඩ් අයියාගේ  ගෙදර ඉලෙක්ට්රිකල් වෑඩ වලට බඩු ගන්නේ මොරටුවේ ශොප් එකෙන්..සෙලාන් එකට ඉස්සර අපි කොචොක් දාන්නේ "ද බෑන්ක් විත් අ හාර්ට් බට් නෝ බ්රේන්" කියලා..සමහරෑ "ද බෑන්ක් විත් අ හාර්ට් ඈටෑක්" කියලත් කිව්වා...ඒ කොහොම වුනත් ඉන්ටනෑශනල් ට්රේඩ් වලට සෙලාන් එකේ හිටපු අයනම් වෑඩ්ඩෝ..එච් එන් බී එකේ ලස්සන කෙල්ලො හිටියට අරක තිබුනේ නළලේ..ඉතින් උන්ට කිව්වේ.."මොකක්ද එකක් නලලේ බෑබලේ කියලා -එච් එකට අදාළ උපසර්ග දාගෙන බලන්නකෝ" ඔය කාලේ තමයි මට මතක හෑටියට රියෑන්සි හොස්ටයිල් ටේක් ඕවර් එකකට ට්රයි කරේ..මම යන්න ටික කාළයකට කලින් හෑබෑයි ඒ රස්නේ එතකොටත් තිබුනා..දෑනට වෑළිකතරේ ඉන්න බුලත් ඒ දවස් වල කොමර්ශල් එකේ..තක්ශිලාවේ හොද ක්රිකට් කකුලක් තමා...දවස්ක් අපි දෙන්නා ඔය සික්ස් අ සයිඩ් එකක ඕපන් කරා..මම දන්නේ ඉතින් පීනන්න විතරයි, කෝකටත් කියලා බියර් 5ක් විතර දාලා අමුවෙන් බ්රෑන්ඩි ශොට් එකක් දානකොට සේනකයත් සෙට් වෙලා… දෙන්නම ඉතින් ආතල් එකට බෑට් කරන්න ගියා..ෆර්ස්ට් බෝල් එකටම සේනේ ගෑහුවා 6ක්, සෙකන්ඩ් බොල් එකටත් 6යි..අපේ එවුන් හුරේ දානවා ඔරේ කියලා..තර්ඩ් බෝල් එකටත් 6යි...මම ඉතින් එළ එල සෙනේ..මොකෝ වෙන්නේ කියලා ඈහුවා..පිච් එක මෑදදී..."බියර වෑඩ කරනවා මචන්..හික් හික් ගාපු සෙනේ ඒ මෑච් එකේදී බෝල පෑලුවා..මුතුකුරුමාණන් වගේම චූටි මලයාත් දෙකක් දෑම්මම කතා කරන්නේ ටෑමිල් විතරයි...බිව්වට පස්සේ කොහේ හිටියත් ආමර් ස්ට්රිට් ගිහිල්ලා ගුලාබ් ජමුන් කන එකට මගේනම් කෑමත්තක් තිබුනේම නෑ..හෑමදාම උන් මොන ෆොරීන් බෝතලේ ගෙනාවත් ඕකට දෙමළ ටිකක් මික්ස් කරලා ගෙන්නේ..ආඩවනේ..පට්ට කරච්චල්...සන්ජිව්, සද්දේ, ටෑනර්, ගෑන කතා ලියන්නේ උන් ලන්කාවේ නෑති නිසා..ලන්කාවේ බෑන්කුවල ඉන්න එවුන් අල්ටිමෙටම් එකක් ඉශු කරා..උන් ගෑන හරි බෑන්කුව ගෑන හරි ලියලා තිබ්බොත් සල්ලි සල්ලි කියලා බලන්නේ නෑ..උ.කොරියාවෙන් හිට් ටීම් එකක් ගෙන්නලා මොරටුවෙදීම ගේම දෙනවා කියලා ඉතින් මම මොකෑ නිකන් තියෙන් එකේ ටින්කිරි ගාගන්නේ...ලන්කාවට ආවම කෝල් එකකින් වෑඩක් කරව ගන්න ඉන්නේත් ඔය සෙට් එක විතරයි...ඔය ඉතින් ඉතිහාසේ පටන් අරගෙන පිට යනවා..හිටපු බෑන්කුවේ සුද්දෙක් වගේම හිටපු ධ්ර්මවර්ධන ලොක්කාත් මට මතක තියෙන මනුස්සයෙක්, පොඩීඑකා කාලේ යුනියන් වෑඩ කරලා  අහුවෙලා පනිශ්මන්ට් ට්රාන්ස්ෆර් එකකට පරම ලොක්කා ලන්කාවේ ඩොටේ බ්රාන්ච් එකකට සෙට් වෙල.(රජයේ බෑන්කුවක්)…මේ ඔටොමේටඩ් බෑන්කින් නෑති පරණ තඩි ජර්නල් වල අතින් ලියන කාළේ..ධර්මේ ලොක්කට කලින් හිටපු පොර ජර්නල් එක දවස් දෙකක් අදිනවලු ලියන්න..මෙයා ඒක දවස් භාගෙන් කරලා ඉතිරි දවස් එකහාමාර කෑරම් ගහනවා..ඒකනේ පරණ බෑන්කුකාරයො එක්ක බෝතල්වත්, කෑරම් වත් ගහන්න බෑ කියන්නේ..බොතල් කිව්වම මතක් වුනේ සිරිසේන ලොක්කා මට සිරිසේන ලොක්කා සෙට් වෙන්නේ රජයේ බෑන්කුවක මර්චන්ට් බෑන්ක් සබ්සිඩරියක වෑඩ කරද්දී..මිනිහට මාව දෑක්ක ගමන් අල්ලලා ගියා..අන්තිමට පොරගේ පිට්ටු බම්බුවේ යාලුවෙකුටත් කියලා බොන්න සෙට් පලවෙනි දවසේම..චාටර් වෙන්නේ නෑතුව හොරට බොන්න ගියාට අන්තිමට ඩී.ඩී දෙකක් තුන්දෙනෙක් ගහලා..ආපහු කොම්පන්*& වීදියේ වයින් එකෙනුත් ගහලා යනකොට මගේ අපොයින්ට්මන්ට් ලෙටර් එකත් මිසින් ඉන් ඈක්ශන්..අපරදේ කියන්න බෑ බෑන්කු ජීවිතේ දායාදයක් තමයි ඕන බ්රෑන්ඩ් එකක් බීම…



සිරා ලොක්කා එක්ක මම ආපහු ගල්යුගේ ට්රේඩ් වලට සෙට් වෙන්නේ..සිස්ටම් මෑනුවල්




       To be continued………..

            © පසන් , අප්රේල් 8, 2019.
පින්තූර ගත්තේ  අන්තර්ජාලයෙනි...







No comments:

Post a Comment