Monday, April 15, 2019

බෑන්කු ජීවිතේ - # 002




සිරා ලොක්කා එක්ක මම ආපහු ගල්යුගේ ට්රේඩ් වලට සෙට් වෙන්නේ..සිස්ටම් මෑනුවල්..(මොකෑ අයි.ටී එකේ එවුන් සිස්ටම් හදන්න ප්රශ්ණ අහන වෙලාවට දෙන්නම සූර්පිට ඉන්නේ..අනික අයි.ටී මොකෝ මම නොකරපු දෙයක්යෑ...ආ..ඒව පසුවට පසුවට..බීල වගේ පිට යන්නේ.. ) අපිත් කරේ ඔය සුළු සුළු ගනන් බිස්නස් නෙමේ..ලන්කාවෙ ජප්පොන්ගේ ප්ලාන්ට් එකක මිලියන ගානක් ආවා..මෙහෙමයි කරේ අපේ ඩිරෙක්ටර්ස් ලගේ ඈපෲව් ඈතිව නෑතුව ගිණුමක් ඈරියා මව් ශාකාවේ.(බොර්ඩ් පේපරයක් දෑම්මේ...නෑ..නේ..මතක නෑ).ගත්තා ස්පෙශල් රේට් (5.5%) එකක් දෑම්මා එෆ්.ඩී එකක් එහේ අපේ එෆ්.ඩී එකක් ගහලා දුන්නා රේට් එක 3.5%..ට ජප්පොන්ට..දෙපත්තටම සතුටුයි..කොපි පොතක ගාණ ලියලා..සර්ටිෆිකේට් එකේ පොටොකොපියක් අමුනලා..ලාච්චුවේ දාලා සිස්ටම් එකක් හදන්න අයි.ටී එක පෑත්තට යන්කොට සිරා ලොක්කා එනවා ජප්පො ටික එක්ක බොන්න යන්න..මාව බලෙන්ම වගේ කාරේකේ දාගෙන ඔය තලවතුගොඩ පෑත්තේ පොට් එකකට යනකොට වෙලාව තාම දවල් දොලහයි...සිරා ලොක්කා බොන්න කලබලේට එෆ්.ඩී සර්ටිෆිකේට් එකේ කරන්සි එක දාලා තිබුනේ "රෑපියල්" කියලා ජප්පො ටික පහුවෙනිදා එනවා පෑට්රොල් ගහලා වගේ..ඈයි වදේ කොහොමද "USD" "රෑපියල්" මාරෑවුනාම..."අරිගතෝ ගොසය්මශ්" රෑපියල් කෑපුවා “USD” දෑම්මා...අත්සනක් ගහලා දුන්නා..ෆොරින් කරන්සි ට්රේඩ් කරන්න ලයිශන් ගන්න සෙන්ට්රල් බෑන්ක් එකට ලියුන් ගහලා තමයි අන්තිමට ඉන්ටනෑශනල් ණය කෙරෑවාව දක්වා ක්රෙඩිට් පේපර්ස් ලියන්න සෙට් වුනේ..මේවයෙදි ඔය කරන්සි ඩිවෑලුවේශන් අදාළ නෑ..ගෙවීමේ හෑකියාව අදාළම නෑ...ඈරෙන්ජ්මන්ට් ෆී එකයි..කොමිශන් එකයි...අදාළයි..අදාළයි..සුදු කොල්ලා..හොදට ලියලා තියෙන්වා..මම ඉන්නේ එතකොට මුරුන්ගා ගහේ එල්ලිලා..

ණය සම්බන්ද වෑඩ වලදී කොලිෆිකේශන් එකක් හෑටියට මට තියෙන්නේ බිස්නස් මෑනේජ්මන්ට් ඩිග්රියයි, (ඕන්න තව එකක්..මේක මම සම්පූර්ණ කරේ අවුරුදු 30 පෑනලා...ඉගෙන ගන්න වයස බාධාවක් නෙමේ හරිය..)  ලන්කාවේ සෙකියුරිටීස් ඈන්ඩ් ඉන්වෙස්ට්මන්ට් කොමිශන් එකේ "කෑපිටල් මාර්කට්ස් සර්ටිෆිකට් " එක විතරයි..ඒ වුනාට ඔය කෑතරීන් බර්ටන් ගේ "හෙජ් හන්ටර්ස්" චාල්ස් මොරිස්ගේ පොත් එහෙම කියවලා ණය ටික මගේ ණය කරගෙන ලියන්න පුලුවන් කම තිබුනා...එතකොට ඔය ඔඩිටර් ජෙනරල් කියන්නේ සිස්ටම් වල ණය සන්චිත නෑ කියලා..ඕක ඉතින් අහන්නත් දෙයක් යෑ..ඒකෙන් අස්වෙන්න කලින් දෙපෑත්තටම සමබර විදියට සෑලකුවා..මෑනුවල් ගණන් හදපු ශීට් ටික ගෙදර අරන් ආවා..ගියපාර ලන්කාවට යද්දී එවිඩන්ස් මීයෝ කාලා.

මේකේ හිටපු චෙයාමන් මහත්තයත් මගේ එක පරමාදර්ශී චරිතයක්..එතුමා තමයි යූ.ඈන්.පී ආණ්ඩුව කාලෙත් පොදු පෙරමුණු ආණ්ඩුව කාලෙත් රජයේ බෑන්කුවල බෝර්ඩ් එකේ හිටපු එකම කෙනා..එතුමාගෙන් ඉගෙන ගත්තා නිර්පාක්ශිකව ගොඩ යන හෑටි...නවම් මාවත පෑත්තෙන් අරලිය ගහ මන්දිරේටත් අනිත් පෑත්තෙන් සිරිකොතටත් ගියපු, පේපර් කොලිෆිකේශන් නෑති වුනාට කොළඹ ගෙන්දගන් පොලොවේ කරවෙච්ච දකුනේ කරිජ්ජ පාගපු ඉන්ගිරිස් වචනයක් අමුනගන්න බෑරි වුනාට ලෝකේ ඕනම තෑනක කරක්ගහලා තමන්ගේ වෑඩේ ගොඩ දාගන්න දන්න සුපිරිම චරිතයක්..ප්රසිද්දිය අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවතලා සෙවනෑලි අතර ගෑවසෙන අපූරෑ පුද්ගලයෙක්...එතුමාව අල්ලගෙන ගොඩක් ඔය ශෙයාමාකට් එකේ ගල් අයියලා වෙච්චි ගෝවින්දසාමනන්, විකීස් ලා ඈතුලු ඔය ප්රසිද්දියේ නම කියවෙන අය (ලන්කා ඉක්විටි ෆෝරම් එකේ මෙයාලා ගෑන රසකතා ගියා) ධර්ම දේශනා වලට වාහන දීලා..කෑම්පේන් වලට මිලියන ගනන් විසිකරලා ලොකු තෑන්වලට සෙට් වෙන්න බෑලුවා ඒත් අපේ ලොක්කාගේ කනෙන් රින්ගන්න බෑරි වුනා. 

දෑන් මේක කියවන අයටත් කියන්න තියෙන්නේ මොන හේතුවක් හරි නිසා අධ්යාපණ සුදුසුකම් හදා ගන්න බෑරි වුනත්, කරදර ආවත් දුක් වෙන්න පසු තෑවෙන්න එපා..අර චෙයාමන් මහත්තයා වගේ උනන්දුව, කෑපවීම, අධිශ්ඨාණය තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුලුවන්..ඒක නිසා පහුගිය දේවල් අමතක කරලා දෑන් ඉදන් වෑඩකරන්න පටන්ගන්න..මේක කියවලා මෝටිවේට් වෙන්න…

මම චෙයාමන් ලොක්කට සෙට් වෙන්නෙත් අපූරෑ විදියට ඒකත් තව අපූරෑ බෑන්කූ කාරයෙක් හරහා ඒ තමයි අනුරාධ ලොක්කා..කූඹියෝ එකේ ජෙහාන්ගේ ලොකු තාත්තා වගේ..දෑලි පිහිවලින් කිරිකාපු අය..නළපාන ජාතකේ විලට එන අඩි පාරවල් විතරයි යන ඒවා නෑ වගේ..හේතු සාධක සහිතව ඩොට්ස් කනෙක්ට් කරන්න බෑරි ගේම් තම්යි දෙන්නේ..හෑබෑයි සුපිරි රසවතා නිර්මාණ ලෝකයේ දෑවෑන්තයොත් එක්ක නිතරම ගෑවසෙන ටිකක් විතර ඕපන්ලි මළපනින කෙනෙක්..මම අනුරාධ ලොක්කට සෙට් වෙන්නේ සේනක හරහා එච්.ඩී.පී.එල් වෑඩකරන කාලේ කනෙක්ශන් හින්දා..ඉතින් ඕක කොහෙත් තියෙන වෑඩේ..තමන් එක්ක වෑඩ කරපු ආතල් වෑඩ්ඩොන්ට කොහේ ගියත් ඉල්ලුම ඉහලයි.

ඔය අතරේ දේශපාළණ දෝලණ දෙක තුනක් දෑක්කම මම ජනවාරි 8ට කලින්ම දෙසෑම්බර් මාසෙම ලන්කාවෙන් චුත වෙනවා. මම වගේම පොලිටිකලි අවුල් ලීඩින් ඉන්ඩිකේටර්ස් ටිකක් දෑකපු අය හිමි හිමීට මාරෑ වෙනවා..චේන්ජ් එක වෑලෑක්විය නොහෑකියි කියලා දෑනුන නිසා..ඔය දේශපාළනික / ආර්තිකමය චක්රීය දෝලණය හොදටම ඈනලයිස් කරපු කෙනෙක් තමා ඈමෙරිකාවේ ආතර් ශ්ලෙසින්ගර් ඒ කියන්නේ අවුරෑදු 25-30 ක් අතර ඈමෙරිකානු ලිබරල් සහ කන්සවේටිව් පක්ශ අතර බල දෝලණයක් වෙනවා හරියට සවුන්ඩ් වේව් එකක් උඩ පහල යනවා වගේ..ලන්කාවේ ඔය අවුරුදු 25ක් යන්න ඕන නෑ ඕක අවුරුදු 12න් 12ට වගේ වෙනවා..ඔය ජනතාවාදී / කම්කරු බලවේග වලට කෙළවෙන්නේ සල්ලි නිසා..ලිබරල් එවුන්ට කෙළවෙන්නේ බළයට ඈතී අසීමිත ආසාව නිසා...හොරෑ අල්ලන්න ඈවිත් ඔය....එක්කො ඕන්නෑ..ඕවා එෆ්.සී.අයි.ඩී පෑත්තේ යන්න වෙන වෑඩ..බෑන්කු පෑත්තට හෑරෙමුකො නේද...ඉතිහාසය සහ මගේ අත්දෑකීම් පෑත්තට..

මෑදින් පටන්ගත්තට මගේ බෑන්කු ලයිෆ් එකේ මුල ගෑන ඒතරම් කියන්නේ නෑ, ඒකත් මේ දවස් වල සෑගවුන ක්රයිසිස් පිට යන නිසා..මොකද ඒ මම ඉගෙනගත්ත සල්ලි හම්බකරපු තෑන..මේ දවස් වල නම දාලා අනවශ්යය ප්රසිදිදියක් ඒකට හොද නෑතිනිසා...ඒ වුනාට ආරම්භය මෙහෙමයි..

                                                                                                                                                                         To be continued………..

                                                          © පසන් , අප්රේල් 14, 2019.


පින්තූර ගත්තේ මගේ පරණ් ඡායාරෑප හා අන්තර්ජාලයෙනි…

No comments:

Post a Comment