Sunday, December 15, 2019

~~~ ඉඳහිට කරන පිං ~~




සුබ්බුරාජ්ගේ ජිගර්තණ්ඩා..
බලලා නෑ..නරඹලා...
ජැරඩ් හට සුභපතා..
හොඳ වයින් දෙකක් ගෙන..
දුන්නා පාරේ නිදා සිටි පච්ච ඩීනා හට...
හෙට බොන්න..


රැළි ටිකක් වැටුනාට..
පාරේ බුදියැව්වාට...
ස්වින්ගින් සික්ස්ටීස් වල..
ඩීනා ලත් අයිකොනික් ලු..
ඒ කාලේ හැපනින්..තාමත් එයිටීන්..
පැම්පර්ස් සික්ස්ටීන්..ඇතුළ නම් හිස් ටින්..

ගන්ධබ්බ ජීවිත..
ඇතුලේ කිසි දෙයක් නැති..
අන්තිමේ තියෙන්නේ රැළිවැටුනු පච්චේ විතරමයි... 

© පසන්..2019 



No comments:

Post a Comment